මෙම මතයෙන් ප්‍රකටස්ථාවර තත්ත්ව වාදය
මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයන් වූ හර්මන් බොන්ඩ් හා තෝමස් ගෝල්ග් යන විද්‍යාඥයින් දෙදෙනාය. පසුව බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් එය තවත් පැහැදිලි කළේය.
මේ මතයෙන් ප්‍රකාශ වන්නේ ඈත අතීතයේ සිට මේ දක්වා විශ්වය එකම ස්වරූපයෙන් පැවති බවත්, අනාගතයේ ද එම ස්වරෑපයෙන් පවත්නා බවත්ය.
මෙම මතයෙන් ප්‍රකට වන මූලික අදහස
විශ්වයේ අති චක්‍රාවාට නිරන්තරයෙන්ම ප්‍රසාරනය වෙයි.
චක්‍රාවාට කලින් කලට අතුරුදහන් වෙයි.
ඒ වෙනුවට නව චක්‍රාවාට පහල වෙයි.
නව ස්ථාවර තත්ත්ව වාදය
නව ස්ථාවර තත්ත්ව වාදය ඉදිරිපත් කිරීමට මුල් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල්, ස්‍රී ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික්‍රමසිංහ, හා ඉන්දියානු ජයන්ත් නාලිකර් යන විද්වතුන්ය.
මේ මතයෙන් ප්‍රකාශ වූයේ විශ්වය ආරම්භයක් නැති අසීමිත වයසක් ඇති දෙයක් බවයි. එහි අගක් මුලක් නැත. කාලය අතින් අසීමිතය. අපරිමිතය. එහි තැන් තැන්හි සිදුවන කුඩා පිපුරුම් නිසා එසේ සිදුවන ප්‍රදේශ ප්‍රසාරණය වේ.
බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින්ස් නම් විද්‍යාඥයා විශ්වය පිළිබඳව විස්තර කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගෙන ඇත. වන මූලික




0 comments:
Post a Comment